Thursday, February 24, 2011

ඉස්සරහට කථාව....

හිතේ අවුලට ලියන්න පටං ගත්තට, ලැබෙන ප්‍රතිචාර නිසා මේ මිනි සීරීස් එක මෙගා සීරීස් එකක් කරන්න අදහසක් ආවා.

කලින් පෝස්ට් එකෙන්, අපි දෙන්නා හම්බ වුන හැටි කතන්දරය ඉවරයි, ඊට පස්සෙ ඉස්සරහ පෝස්ට් වලින් අපි අතරෙ සිද්ධ වෙච්ච එක එක දේවල්, මේක සමහර විට ගොඩක් අයට කම්මැලි වෙන්න පුළුවන්. ඒ හින්දයි මෙහෙම පෝස්ට් එකකින් කිව්වෙ ඉස්සරහට වෙන දේ.

ආයෙත් කථාවෙ ගලායෑමට එන්න ටික දවසක් යයි. ඒකෙදි අපිට උන 'හොඳම' වැඩෙත් එක්ක වර්ථමාන තත්වෙට සමාන්තර වෙනව...

දිගටම ප්‍රතිචාර ලැබේ කියල...

ස්තූතියි

5 comments:

  1. mmmm man hithanne ekanam hodai. mokada oya liyana widihata kiyawanna asai... :) suba pethum...!!!

    ReplyDelete
  2. ඇහ්..මෙගා..? මං නම් කියවන්නැ.. මං චැට් එක බලාගන්නම් :P

    ReplyDelete
  3. මෙගා නං එපා කොලුවො....මිනි වෙන තරමට කතාව මිනිස්සුන්ට මතක තියෙයි....මෙගා වුනොත් බැනුම් තමා ;)

    ReplyDelete