tag:blogger.com,1999:blog-7713125743870264173.post7667102880013763590..comments2012-03-27T16:51:39.881+05:30Comments on ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි.......: අපේ ප්‍රථම වැලන්ටයින් තෑග්ග......Unknownnoreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7713125743870264173.post-17869622703820522422012-03-27T16:51:39.881+05:302012-03-27T16:51:39.881+05:30Harima Lassanai.. Mata matak une mama O/L karapu k...Harima Lassanai.. Mata matak une mama O/L karapu kale.. E dawas wala mata as walin katha karapu kena ada mage husband.. eda nam as walin katha kala witarai.. Api yalu wenakota aurudu 12k gihin.. Nice story.. Like it...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7713125743870264173.post-39513293059317691742011-02-24T16:35:57.033+05:302011-02-24T16:35:57.033+05:30@lkgossipnew

@රංග
ඒ කස්ටිය ලෙඩේ ඇදලද කොහෙද ඕ...@lkgossipnew

@රංග

ඒ කස්ටිය ලෙඩේ ඇදලද කොහෙද ඕක වහල දැම්මෙ. කොල්ලෙක් නම් අපරාදෙ මෑන්ගෙ චාන්ස් එකG.K.Dhttps://www.blogger.com/profile/07656129646930764257noreply@blogger.comtag:blogger.com,1999:blog-7713125743870264173.post-31628928197343947662011-02-24T12:03:05.175+05:302011-02-24T12:03:05.175+05:30ඔය කියන පාරෙ (lover's lane) ඇතුල් උන ගමන් තියෙ...ඔය කියන පාරෙ (lover's lane) ඇතුල් උන ගමන් තියෙන තට්ටු දෙකේ ගෙදර ඉන්නෙ මගෙ යාලුවෙක්රංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-7713125743870264173.post-26782169015942802262011-02-23T23:44:23.042+05:302011-02-23T23:44:23.042+05:30වැලන්ටයින් තෑග්ග නම් අපූරැයිවැලන්ටයින් තෑග්ග නම් අපූරැයිlkgossipnewshttp://lkgossipnews.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7713125743870264173.post-40310067241994917402011-02-23T20:58:41.376+05:302011-02-23T20:58:41.376+05:30@Meranga
thanx!!! keep reading....
@පලාමල්ලක් ඇ...@Meranga

thanx!!! keep reading....

@පලාමල්ලක් ඇති පිස්සා

මම ඒ පෝස්ට් එක දැකල පොඩ්ඩක් අවුල් ගියා... ඒත් ඉතින් මූලික මිනිස් අවශ්‍යතාවක් නෙව.

පලාමල්ල පටං ගත්ත කාලෙ ඉඳලම මගේ බ්ලොග් රීඩර් ලිස්ට් එකේ තිබ්බ. ඒවයින් තමා හිතුනෙ හිතේ අමාරුව ඇර ගන්න ලියන එකත් හොඳ දෙයක් කියල.

පටං ගන්නකොට 15ද කොහෙද. තව අවුරුදු 3ක් විතර තියෙනවා පැකට් එකේ ගහපු වයසට ;) මොබයිල් නම්... අනේ මංදා

එළ එළ.. බොහෝ පින්!!!

@L200

ඒ වෙනකොටත් දෙකක් පස්සෙන් ගීහින් එකක් සීරියස් කරලා බූට් කාල හිටියෙ. සීරියස්ම ලව් එකක් ඇතිවෙන්න කාලයක් නෙමේ තමයි. ඒත් අනේ මන්දා.....

රිච් නම් නෙමේ. ඒකාලෙම පටං ගත්ත ඉස්සර එක මට්ටමේම තිබ්බ ඉස්කෝලයක්. ;) කෙලින්ම සමහර දේවල් කියන්න බෑ, එහෙම උනොත් ඉස්සරහට ලියන්න තියෙන දේවල් ගොඩක් අඩු කරන්න වෙනව, දැනටමත් ... "(

කථාවෙන්ම තේරේවි අවුරුද්ද ;)

@Seneran

එළ එළ....!!

@බනී

තෝ දන්නවා නෙව, මයෙ කතාG.K.Dhttps://www.blogger.com/profile/07656129646930764257noreply@blogger.comtag:blogger.com,1999:blog-7713125743870264173.post-74038456377505666092011-02-23T19:10:28.426+05:302011-02-23T19:10:28.426+05:30අර කට කැඩිච්චි කතාව මට කියපං ඈ :-D
ඔන්න දැන් නිකං ...අර කට කැඩිච්චි කතාව මට කියපං ඈ :-D
ඔන්න දැන් නිකං අමුතු ගතියක් තියෙනවා බ්ලොග් එකේ :PBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-7713125743870264173.post-91193144148287825302011-02-23T18:21:28.147+05:302011-02-23T18:21:28.147+05:30ගොඩක් තැන් මගේ කතාවටත් සමානයි......!!!!ගොඩක් තැන් මගේ කතාවටත් සමානයි......!!!!Seneran Owindahttps://www.blogger.com/profile/11271294844252940515noreply@blogger.comtag:blogger.com,1999:blog-7713125743870264173.post-50600741446980276162011-02-23T18:15:55.861+05:302011-02-23T18:15:55.861+05:30//අතකින් අල්ලගෙන රෑ වෙන වෙලාවෙ රේල්පාර දිගේ යන එකේ...//අතකින් අල්ලගෙන රෑ වෙන වෙලාවෙ රේල්පාර දිගේ යන එකේ ෆන් එක දන්නෙ එහෙම ගියපු අයම තමයි. කථාකරපු වැඩක් ඇති දෙයක් නම් නෑ, එක එක විකාර කියෙව්වා මිසක. //
මේකතාව නම් සම්පූර්න ඇත්ත මචන්.

කොච්චර කෙල්ලො හම්බඋනත් other half එක හම්බ උනා කියල ලේසියෙන් හිතෙන්නෙ නෑ බන්. ඒක නිසා උබේකෙල්ල උබ මලක් වගේ බලාගනින්.

උබ රිච්--ඩ්ද?, මොන year1ද(A\L)?
ඉතුරුටිකත් ඉක්මනටම දාපන්L200https://www.blogger.com/profile/13378099637330739458noreply@blogger.comtag:blogger.com,1999:blog-7713125743870264173.post-38131088214019375562011-02-23T18:06:16.096+05:302011-02-23T18:06:16.096+05:30This comment has been removed by the author.L200https://www.blogger.com/profile/13378099637330739458noreply@blogger.comtag:blogger.com,1999:blog-7713125743870264173.post-63545991990219468322011-02-23T17:49:52.601+05:302011-02-23T17:49:52.601+05:30ඉන්න මූඩ් එකේ අවුලක් නිසාද මන්ද.. මට හිතුනේ "...ඉන්න මූඩ් එකේ අවුලක් නිසාද මන්ද.. මට හිතුනේ " ඇයි යකෝ මෙව්ව ලියන්නේ "

හි හි... නෑ මේ දවස්වල ඉන්නෙ මට මාත් එක්ක අම්බානෙක මල පැනල... ඒත්

මේ කතාව කියෙව්වම මට මතක් උනේ ඉස්සර ස්කෝලෙ කාලේ.. මගේ බ්ලොග් එක බලපන් ඒකෙත් මම ලිව්ව ඔය කාලෙම කතාවක්.. ඔක්කොම කොටස් ටික කියෙව්වා.. අහම්බෙන් සෙට් උනේ මේ බ්ලොග් එක. ගමේ කොල්ලෙක් නේ..

අර රත්තරන් 2 අපේ කාලේ උපරිම 12යි.. ඒ කියන්නේ උබ තාම හිච්චි එකෙක්. හික් හික්... ඔව් නේ. අපේ කාලේ මොබයිල් වත් තිබ්බෙ නෑ ලව් කරන්න. එහෙම තිබ්බනම්.. ඉවරයි.

මොනව උනත්.. අන්තිමට කියන්න තියෙන්නේ හරි ලස්සන කතාවක් උබ ලස්සනට ලියනවා...

මගෙ බ්ලොග් එකෙත් දැම්ම ලින්ක් එක.. ඉක්මනට දාපන්..පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7713125743870264173.post-24301034828667712042011-02-23T16:16:43.961+05:302011-02-23T16:16:43.961+05:30Nice :))Nice :))Meranga Pieris (CB003552)https://www.blogger.com/profile/00533618631346852375noreply@blogger.com